මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දවල් පෙරහර හා සමාප්තිය

    අගෝස්තු 30, 2015

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දවල් පෙරහර අද (30) දින සිදු කරනු ඇත.


    ඒ අනුව අද දවල් 11.50ට නැගෙනහිර දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රීකුණාමල වීදියේ) මංසන්ධියට පැමිණ එදින සවස 02.14ට වයඹ දිශාභිමුඛව ගෙඩිගේ විහාරයෙන් (ආදාහන මළුව) පිටත්වන ශී‍්‍ර දන්තධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය පන්සල පාර ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට පස්වරු 04.20ට වයඹ බලා ගෙවදීම සිදු කිරීමට නියමිතය.

    දළදා පෙරහරේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු කරනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya