අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද

    අගෝස්තු 27, 2015
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (27) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.
     

    අද දින රාත්‍රී 06.58ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) ඊ.එල්. සේනානායක (කොටුගොඩැල්ල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම සිදු කරනු ඇත.
     
    රන්දෝලි පෙරහර ලබන 29 වැනි දින දක්‌වා රාත්‍රී කාලයේ වීදි සංචාරය කරනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya