මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදී හා චිත්‍රකථා ශිල්පී දයා රාජපක්ෂයන්ගේ අවසන් කටයුතු ලබන බදාදා

    ජූලි 27, 2015
    මාධ්‍යවේදියෙකු මෙන් ම ප්‍රකට චිත්‍රකථා ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත දයා රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (29) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
     
    කොළඹ 09, බේස්ලයින් පාරේ, මහවිල උද්‍යානයේ, අංක 658/26 දරන නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය එදින පෙරවරු 11.00ට අවසන් බුහුමන් සඳහා ජාතික කලාභවනට රැගෙන එනු ඇත. 
     
    මිය යන විට 78 වැනි වියේ පසු වූ රාජපක්ෂ මහතා  දීර්ඝ කාලයක් විජය පුවත්පත් සමාගමේ සේවය කර ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya