අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ‘ඉෆ්තාර්’ සමරයි

    ජූලි 17, 2015
    රාමසාන් උපවාස කාලය වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන්ගේ  ‘ඉෆ්තාර්’ සැමරුම් උත්සවයක් පසුගියදා ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මේ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූ අතර බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවල මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික මුස්ලිම් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. 
     
    එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් රේණුක රොවෙල් ඇතුළු බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද එක්ව සිටියහ.
     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya