අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලගම ශ්‍රී අත්ථදස්සී මහනායක හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය 06දා

    ජූලි 04, 2015
    ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක ධුරන්දර අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහනායක හිමියන් වෙත සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්වය 06දා පස්වරු 2.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට සමගාමී ව තවත් අනුනායක හිමිවරුන් දෙනමකට සන්නස්පත්‍ර පිළිගැන්වීමට ද නියමිතය.
     
    1815 උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ ජාතිය වෙනුවෙන් නැගීසිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ අපවත්වීමෙන් පසු, පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශවයේ අනුනායන ධුරය අවුරුදු 200කට පසු මෙවර සම්පූර්ණ කෙරෙන අතර එම ධුරය මෙහිදි සන්නස්පත්‍ර ලබන අනුනායක හිමිවරු දෙදෙනාගෙන් එක් අනුනායක හිමිපාණන් වහන්සේ නමකට හිමි වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya