අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ධුරය ප්‍රදීප් නිලංගට

    ජූනි 30, 2015
    මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයා වශයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා හෙට (01) සිට වැඩබලන බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍ර ප්‍රේම ගමගේ මහතා සඳහන් කරයි.
     
    මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ නිල කාලය අදින් (30)අවසන් වන අතර නැවත දියවඩන නිලමේවරයෙකු තෝරාපත්කරගන්නා තෙක් මෙම පත්වීම සිදු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya