මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විලාසිතා සැලසුම් පිළිබඳ ලෝකප්‍රසිද්ධ සම්මානයක් කැලණිය විශ්වවිද්‍යාලයට

    මැයි 29, 2015

    Chokolaate POND’S Mother and Daughter Fashion Designer Competition 2015 හි 6 වන සංස්කරණයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ  ලලිත කලා අධ්‍යයනශයේ  දෘශ්‍ය කලා, සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ J.A.D  සීගිරි අමන්දා ජයවර්ධන මෙණවිය සතර වන ස්ථානය දිනා ගත්තාය. 

     

    ඇය “Night in Paris- Fantasy Wear,” යන තේමාව යටතේ තරග කළ අතර ඇය ඒකක පහක් ඉදිරිපත් කළාය.

     

    Chokolaate තරුණ නව නිපැයුම් නිර්මාණ උනන්දු කිරීම විශේෂ අරමුණ කොට ගත් ලෝක ය පුරා ප්‍රචලිත සගරා ජාලයක් වන අතර  එහි ශ්‍රී ලංකා ශාඛාව රාජගිරියේ Royal  Gardens,හි පිහිටා ඇත. මේ තරගය Sri Lanka Exhibition and Convention Center හි පසුගියදා (23)  පැවැත්විණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya