අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවය නිමිත්තෙන් නව මුද්දර පෙළක්

    අප්‍රේල් 21, 2015
    2015 වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් නව තැපැල් මුද්දර තුනක් සහ සිහිවටන පත්‍රිකාව ඊයේ බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී (20) නිකුත් කරනු ලැබීය.
     
    වර්ණ හතරකින් මුද්‍රණය කර ඇති මෙම මුද්දර පෙළ සහ සිහිවටන පත්‍රිකාව රුපියල් 08, 10 සහ 50 යන වටිනාකම්වලින් යුක්ත වේ. මෙමගින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් නිරූපණය වන පරිදි සැලසුම්කර ඇත්තේ පියරත්න හේවාබටගේ විසිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya