අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    විශේෂාංග

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව අද (18) ශ්‍රී ලංකා ගුවන්විදුලි පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

    හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී  සංශෝධන සහිතව  සම්මත විය.

    ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොට ගත් “ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව 2018 ඔක්තෝබර් 11-12 යන දිනවල කොළඹදී පැවැත්වේ.

    මඩකළපුව වාකරේ සහ මාන්කර්නි ප්‍රදේශවල සළාද පිපිඤ්ඤා වගා කරන ගොවීන්ට රජයෙන් තවත් සහන ලබාදීමට පියවර

    සිංගප්පූරු ගිවිසුමේ ඇත්ත කතාව- මහජන මන්ත්‍රණ සභාව ඔක්තෝම්බර් 09 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දී

    කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආදි විද්‍යාර්ථීන් සංවිධානය කරන බෞද්ධ සංචාරක සමුළුව ඔක්තෝම්බර් මස 02 වෙනි දින කුරුණෑගල රිදී විහාරයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

    රජයේ නව බදු ප්‍රතිපත්තිය යථාර්ථයක් ද?

    කැබිනට් තීරණ පුවත් - ( 2018- 09 18 දින අමාත්‍ය මණ්ඩල තීරණ)

    ප්‍රවෘත්ති නිවේදනය-

    උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය තොරතුරු මත පදනම්ව සිදු කර ඇති බව පෙනී යයි.

    රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UN High Commissioner for Human Rights) වන මිචෙල් බැචලට් Michelle Bachelet ගේ අගය කිරීමට පාත්‍ර වෙයි.

    උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක (නැදුන්කර්නි නම් ගම්මානයේ) ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය..

    සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි
    ලංකා දැල්පන්දු කණ්ඩායම අද (09) සමත්විය.

    සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු
    ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම
    සමත් විය.

    මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම්
    නායිකා චතුරංගි ජයසූරිය සහ ඇගේ කණ්ඩායම වෙත අද සවස සුභ පැතුම් පිරිනැමුවේය.

    නීතීඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් ''එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා'' ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, අගෝස්තු මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වෙයි

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

    සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න

    වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේමස 17 වැනිදාට වසර තුනක් සම්පූර්ණ වෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය යළි ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා වත්මන් රජය විසින් පසුගිය වසර තුනක කාලය තුළ ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිස්ථාපන වැඩපිළිවෙළ පිළිබඳ අප මේ අවස්ථාවේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙය කදිම අවස්ථාවක් බවට පත් කර ගත හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya