අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    ලෝක ඒඩ්ස් දිනය අදයි

    දෙසැම්බර් 01, 2019

    ලෝක ඒඩ්ස් දිනය අද ට ( දෙසැම්බර් 01) යෙදී තිබේ.

    ආණ්ඩුවේ රෝහල්වලට යන්න පුළුවන් දරෝහලකට ගිහිල්ලා ඉන්න හිතෙනවා දමේ එදා ජනතාව අතර පැවැති කතාබහ ය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ලෝකයේ සිදුවන සමස්ත මරණ අතුරින් හතරින් එකක් සිදුවන්නේ වායු දූෂණයෙන් බව. වර්ෂ 2050 වනවිට මේ තත්ත්වය වැළැක්වීමට ක්‍රියා මාර්ගයක් නොගතහොත් දියුණු වෙමින් පවතින රටවලට භයානක ඉරණමකට මුහුණ දීමට සිදුවන බව යි එම වාර්තාව පෙන්වා දෙන්නේ. මේ පරිසර දූෂණයට කඩිනම් පියවර ගතහොත් 2050 වනවිට ආසියාවේ, අප්‍රිකාවේ සහ මැදපෙරදිග රටවල මියයාමට සිටින මිලියන ගණනක් ජීවිත බේරාගත හැකියාවක් පවතිනවා.

    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණයට තව ඇත්තේ දින 16කි. ඒ සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් නාම යෝජනා භාර දී ඇත. මේ වන විට ඔවුන් අතුරින් අපේක්ෂකයන් ඡන්ද දායකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටිති. ඇතැම් ප්‍රචාරණ කටයුතු සදාචාරවත් නොවන බව පෙනී යන කරුණක්. සදාචාරසම්පන්න මැතිවරණයක් පවත්වන්නේ කෙසේ ද එහිදී රාජ්‍ය සේවකයන්ගේ සහ දේශපාලඥයන්ගේ කාර්යභාරය කුමක් ද යන්න සාකච්ඡා කිරීම කාලෝචිත මාතෘකාවකි. ඒ පිළිබඳ විද්වත් පිරිස් රජයේ නිල වෙබ් අඩවියට සඳහන් කළ මත කිහිපයක්...

    මාධ්‍ය උපමාන- විද්වත් අඳහස්...
    මාධ්‍ය දේශපාලන අරගලයේ කොටසක් - ආචාර්ය ටියුඩර් වීරසිංහ
    සදාචාරවත් මාධ්‍ය කලාවක් අවශ්‍යයයි -ආචාර්ය දීපිකා උඩගම

    කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ මුලස්ථානයේ දී 2019 මාර්තු මස 11 දින සිට 15 දින දක්වා පැවැත්වීමට යෙදුනු එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී (UNEA - 4) සිව්වන සැසි වාරයේ දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ යෝජනාව සාර්ථකව සම්මත වීමෙන් අනතුරුව ගෝලීයව මෙම වැඩසටහන දියත් කිරීම සිදු  විය.

    වර්ෂ 1896දී ආර්හීනියස් නම් විද්‍යාඥයකු ප‍්‍රකාශ කර තිබුණේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය ඉහළ නැංවීමෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යන බවයි. විද්‍යාත්මක අනාවැකියක් පමණක් වූ  එය වර්තමානයේ ගෝලීය ප‍්‍රජාවම පීඩාවට පත්වූ අමිහිරි සත්‍යයක් බවට පත්ත්ව ඇත.

    යාපනයේ සිට කිලෝමීටර් 16ක් දුරින් පිහිටා තිබෙන පලාලි ගුවන් තොටුපොළ වර්ෂ 1940 වසරේදී දෙවන ලෝක යුද්ධය පැවැති කාල පරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් ඉදිකර ඇත. එය ඉදිකිරීමේ අරමුණ යුධ ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා ය. යුධමය කටයුතු අවසන් වීමත් සමඟ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසීන් මෙය අතහැර දමා ඇත. පසුකාලීනව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතට පත්ව ඇත. මෙය නැවත සක්‍රීය තත්ත්වයට පත්වූයේ එයාර් සිලෝන් ගුවන් සමාගම පිහිටුවීමත් සමඟ යි. ඒ වර්ෂ 1947දී. රත්මලාන ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් සමාගමේ වැඩකටයුතු සිදුවිය.

    2019 ඔක්තෝබර් 15 වන දිනට සුදු සැරයටිය හඳුන්වා දී වසර 98 ක් සපිරේ.

    ලෝක පවුල් සැලසුම් දිනය  (26) ට යෙදී තිබෙන අතර මෙවර තේමාව වන්නේ සිඟිති සිනහවයි- සොඳුරු කැදැල්ලයි යන්නයි ඒ වෙනුවෙන් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය  මගින් දෙස් විදෙස් සම්පත් දායකයින්ගේ හා විශේෂඥ වෛදයවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්විණ.

    ගුණ වැඩි කරන ලෙඩ අඩු කරන සෞඛ්‍යාරක්ෂිත පළතුරු

    ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේ(UCLA)  සැප්තැම්බර් 21 සිට 27 දක්වා පැවැත්වෙයි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය(America Sri Lankan Photographic Art Society (Member of PSA) Los Angeles) Beauty Of Sri Lanka -2019  ප්‍රදර්ශනය  සංවිධානය  කරයි.

    සැප්තැම්බර් 10 වෙනි දිනට යෙදෙන ලෝක සියදිවි නසාගැනීම් වළක්වාගැනීමේ දිනයට සමගාමීව ''සියදිවි නසා ගැනීම් අවම කිරීමට රටක් වශයෙන් පෙළගැසෙමු ''යන තේමාව පාදක කරගනිමින් සැප්තැම්බර් 04 වන දින විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී 2018 වසරේ සංඛ්‍යාලේඛණ අනූව ලංකාවේ දිනකට සියදිවි නසාගැනීම් 08ක් වාර්තා වන බව වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කරන ලදී.

    මහනුවර දිස්ති‍්‍රක් ”ස්මාර්ට් ශ‍්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුගස්තොට රාහුල විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ස්මාර්ට් ශ‍්‍රී ලංකා තරුණ ජන හමුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-08-15

    තිරසාර දිවියක පදනම වන්නේ මවුකිරිය. මෙය මිනිසෙකුගේ ජීවිතයෙහි සාර්ථකත්වයට සහ නිරෝගීභාවයට කෙතරම් නම් හේතු වනවාද? මාතෘත්වයත් සමගම මවකට විශාල කාර්යය භාරයක් පැවරේ. එමෙන්ම හොදම පෝෂණය වන මවුකිරි ලබාගැනීම සදහා දරුවාටද අයිතිවාසිකමක් ඇත.

    හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයේ තේමාව වනුයේ රාජ්‍ය ආයතන වල ''විටට වැට'' යන්නයි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා රටවල් ගණනාවක් මෙවර 2019 ජූලි 27 වන දිනට යෙදී ඇති ලෝක හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනය සැමරීමට එක්වෙයි.

    අදට (ජූලි 11) යෙදී ඇති ලෝක ජනගහන දිනය නිමිත්තෙන් සිදුකළ විමසීමකදී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි. ආර්. බණ්ඩාර මහත්මිය පැවසුවේ , ලංකාවේ ජනගහනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රධාන අභියෝගය වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීම බවයි.

    polonnaruwa musiලක්දිව පළමු තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජුලි මස 3 වන දින ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙළොන්නරුව නව නගරයේදී විවෘත කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් මෙම ලිපිය සැකසිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya