අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

     

     

    රනිල් පීfනික්ස් කුරුල්ලාට වඩා යළි ඉපදුනු රාජාළියාට අඳී...?
    ? මේ සිංහල අවුරුද්දට ඇතිවෙන්න ඩොලර් විදුලිය වී අස්වැන්නත් තියෙනවා.
    ? ජනමාධ්‍ය මෙහෙයුම් වලින් නෙවෙයි රටේ නැගිටීම ජනතාවටම දැනෙන්න ඕනෑ - ජනපති

    ? ඡන්ද ගැන වැරදි තීන්දු ගත් පිරිස වරප්‍රසාද කමිටුව හමුවට...??
    ? රට බංකොලොත් කළේ කාන්තාවො නොවුනට රට ගොඩගත්තෙ කාන්තාවො තිදෙනෙක් - ජනපති කියයි.

     

    (ජනපති e කොළම)
    අශෝක ජයතුංග විසිනි.

    අභිමානවත් 56 වසරක ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ගමන් මග

    බලය ලැබීමේ අරුම පුදුම දේශපාලනය

    හා ගල්කණුවලට කතා කළ හැකිනම් අපේ වන එහෙත් අප නොදන්නා ශිෂ්ඨාචාරයක කතාවක් කියනු ඇත.

    අප රටට නිදහස ලැබී අදට වසර 75ක් සපිරෙනවා. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 එනම් අද ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

     

    ( ජනපති e කොළම)
    අශෝක ජයතුංග විසිනි.

     

     

    ?බදු දැලෙක් මිදී කෝටි ගණන් උපයන වෛද්‍යවරුන් ගැන අලුත් තීන්දුවක්.....???
    ?ජනපතිගෙන් නිලධාරීන්ට දේශන....??
    ?මත් ද්‍රව්‍ය හා අපරාධ මැඩීමට ජනපතිගන් දැඩි උපදෙස්....!
    ? රනිල් ට හෙලිකොප්ටර් ප්‍රශ්න.....??
    "තොප්පිය හරිනම් දාගන්න"

    ලෑල්ලට වැටුණු රට ගොඩගැනීමේ ආර්ථික ගැටය...

     

    රිවස් නැති අලුත් ගමන....

    ( ජනපති සටහන)


    රටට ඩොලර් ගෙනෙන වැඩිම පිරිස ලක්ෂ 20 ඉක්මවූ විදෙස් රැකියා ලාභීන්ය. එය වසරකට ඩො බිලි 08 ක් තරම් දැවැන්තය. එහෙත් ඔවුන්ගේ ඩොලර් වලින් රට දිව්වද සියලු ආණ්ඩු ඔවුන්ට බෙදුවේ දෙකයි පනහේ හැන්දෙනි.

     ? අනාථ ජනතාව ගසාකන වෙළෙඳ පොළ පාලනය නොකළොත්.....???

    මුහුද හරි හිතුවක්කාරයි. වෙලාවකට ලෙංගතුයි. රැල්ල ගහන කරදිය එක්ක පොරබදලා සම්පත් හොයාගිය සමහරු ආවේ තෝරු මෝරු හිතේ බරට අරං. තවත් අය මාරියාවේ හැංගුනේ ලබැඳියන්නේ ඇස්වලට තෙත කඳුලක් එක්කරං.

     ත්‍රයිලෝක විජය පත්‍රයෙන් වැසුණු අයවැය ....??

     

    මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ...
    මළගෙවල් වලින් පසු ඊජිප්තු පිරමිඩ බැලීමෙන් රටට ඇති සෙත කුමක්ද...??

    ''ජනතාවට පාන් කියන්නටත් බැරිය.''උද්ධමනය අහසේය. ආහාර උද්ධමනය ඊට එහාය.පඩි පත එතනමය. දෛනික කුලී කල එවුන්ට වැඩ නැත. ඇත්තේ අබ සරණ පමණය.

    ටොපියක් නොවන ඉතිහාසයේ කටුකම අයවැය....????)

      ( සතියේ ජනපති සටහන)

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළම තැනකට ගෙනා හැකි ඩොලර් බිලියන ගණන් ඉපයිය හැකි එකකි.එහෙත් ඊට අදාළ නව ලොවට ගැලපෙන සංකල්ප හා ව්‍යාපෘති සැලසුම් කරන්නට මෙතෙක් අප සමත්ව තිබේද..?

     

    ලෝක චර්ම සුවතා දිනය එනම් World skin health day එකක් එනම් ලෝක චර්ම සුවතා දිනයක් ලොව තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇතැම්විට නොදැනුවත්කම නිසා සමට සිදුවන යම් යම් වැරදි පතිකාර සහ වැරදි ක්‍රියාමාර්ග වලට යොමුවීම් ආදිය පිළිබදව නිසි මගපෙන්වීමක් කිරීමටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya