Print this page

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය

පෙබරවාරි 17, 2017

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

නිල මහෝත්සවයේ සුවිශේෂී අවස්ථා මෙසේ කැමරා කාචයේ සටහන් විය.

arti33

 

arti222

 

 

arti55

 

 

 

arti44

 

arti666

 

arti999

 

arti77

 

ඡායාරූප - යමුනී රශ්මිකා පෙරේරා - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව