අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් තැබේ

    ජනවාරි 05, 2016

    සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, වෙළඳ, සංඛ්‍යාලේඛන, මැණික් හා ස්වර්ණාභරණ, මුදල් විශුද්ධිකරණ හා සංස්කෘතික ආදී ක්ෂේත්‍ර  සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික නෛතික ලේඛන කිහිපයකට අත්සන් තැබීම අද (05) ජනාධිපති ලේකම් කාර්යලයේ දී සිදු විය.

    නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමාගේ පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවැත්විණි.

     

    ඉන් අනතුරුව පැවැති උත්සව අවස්ථවේ දී අදාළ ක්ෂේත්‍රවලට අයත් ගිවිසුම් එම විෂයභාර අමාත්‍යවරුන් විසින් අත්සන් කිරීම සිදු විය.

     

     

    pa 8

    pa 6

     

    pa 5

     

     

    pa 4

     

     

    pa 1

     

    pa 2

     

    pa 3

     

     

    ඡායාරූප : සුදත් සිල්වා

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya