අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    අය - වැය හෙට Featured

    ඔක්තෝබර් 23, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් අඛණ්ඩ ව ඉදිරිපත් කරන දහවැනි අය-වැය වාර්තාව හෙට (24) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයට පත් කෙරේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 දින 2015 අය-වැය කතාව ඉදිරිපත් කිරීමට පෙර ආරක්ෂිත පියවරක් වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියලු ම මන්ත්‍රීවරුන්ගේ කාමර සහ අල්මාරි සියල්ල ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කෙරෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අය-වැය විවාදයේදී පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොසලකා හැරීමත් හදිසියේ ම ඡන්දයක් ඉල්ලා නොසිටීමට ගෙන තිබූ තීරණයත් අද (20) පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඉවත දැමිණි.

    2015 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට (අය-වැය) අදාළ යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලදී.

    2015 වසරට අදාළ අය-වැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    2015 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් එක්දහස් අටසිය දොළොස් බිලියන දෙසිය අනු දෙමිලියන හත්සිය දහඅට දහසක් බවට සඳහන් ඇස්තමේන්තුව ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද (26) අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya