Print this page

2015 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වූ පසු ඇමතිවරුන් දැක් වූ අදහස්

නොවැම්බර් 25, 2014
(වීඩියෝ)  "පොදු අපේක්ෂකයා ලෙස හිටපු ලේකම්වරයාත් තවත් කිහිප දෙනෙක් අප අතහැර ගියත් තුනෙන් දෙකේ ඡන්දය සමඟ, එනම් වැඩි ඡන්ද 152කින් 2015 අයවැය සම්මත වීම සුවිශේෂී සිදුවීමක්. මෙය ජනතාවාදී අයවැයක්. එය ක්‍රියාවට නැංවීමේ දී සියලු ක්ෂේත්‍රවලට වරප්‍රසාද හා හිමිකම් ලැබෙන අයවැයක් ලෙස සඳහන් කරන්නට පුළුවන් යැයි" ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පස්වරුවේ 2015 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය.
 
 
තවත් මැති ඇමතිවරුන් 2015 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වීම හා අයවැය පිළිබඳ දැක්වූ අදහස් මෙසේය. (වීඩියෝ)
 
SDF