අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.
ජෛව විවිධත්වය, මුදල් කළමනාකරණය, කෘෂිකර්මාන්තය, සේවා අංශය ඇතුළු සියලු ම අංශ කෙරෙහි මේ අයවැයෙන් අවධානය යොමු වී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අවුරුදු 26ක් මා මේ සභාව නියෝජනය කරනවා. මේ වසර 26ට ම සියලු ම ජනතාව නියෝජනය කරමින් සහන ලබා දුන් එකම අය-වැය මෙය බව මා ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC