අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ජනතාවට මේ අය-වැයෙන් සහන

    ඔක්තෝබර් 24, 2014

    මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත්තේ ජනතාවාදී අය-වැයක් බවත් සියලු ම ජනතාව ඉලක්ක කර ගනිමින් මේ අය-වැයෙන් සහන ලබා දී ඇති බවත් මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    මේ අයවැය තුළින් මෙතරම් සහන ලබා දීමට හැකි වී ඇත්තේ රට පුරා පසුගිය වසර කිහිපය තුළ සිදු කළ දැවැන්ත සංවර්ධනය නිසයි.

    නාවික ක්ෂේත්‍රය සඳහා පසුගිය කාලය පුරා විශාල මුදලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැය කළ බව පැවසූ අබේගුණවර්ධන මහතා මේ තුළින් ලබන ආර්ථික වාසි තවත් වසර ගණනක් ඉක් ම යන විට ලබා ගත හැකි බව ද පෙන්වා දුන්නේය. මෙසේ සහන ලබා දුන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් රටපුර ව්‍යාප්ත කිරීම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    NDH/HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya