මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවාදී අය-වැයක්

    ඔක්තෝබර් 24, 2014

    මෙවර අය-වැය ජනතාවාදී අය-වැයක් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    මේ අය-වැය මැතිවරණ ඉලක්ක අය-වැයක් බවට කිසිසේත් ම චෝදනා කළ නොහැකි අතර එවැනි අය-වැයක් නම් අය-වැයෙන් ලබා දෙන්නේ තාවකාලික සහන බවත් මෙවර අය-වැයෙන් ලබා දී ඇත්තේ තාවකාලික සහන නො ව ශක්තිමත්, ස්ථිරසාර සහන බව ද ප්‍රකාශ කළේය.


    කෘෂිකර්මාන්ත අංශය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර ඇති අතර මෙවර අය-වැයට කිසිදු අභියෝගයක් නොමැති බව ද අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

    NDH/HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya